venerdì 14 aprile 2017

pc 14 aprile - Libertà per gli operai indiani della Maruti -Suzuki

ඉන්දීය වෘත්තීය සමිති මර්දනයට එරෙහිව


ඉන්දියාවේ මරුති සුසුකි සමාගමට අයත් සේවකයන් 13 දෙනෙකු පසුගියදා අභූත චෝදනා එල්ල කරමින් ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී.
මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් නියෝජිතයින්, බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන පුද්ගලයින් මැදිහත්ව අපේ‍්‍රල් 3 දින සවස 1.00 ට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි.

Nessun commento:

Posta un commento